මල කඩ කඩ

 


මල කඩ කඩ පාරෙ ආවෙ මල කඩ නැති ආලෙ මගේ නුබයි මගේ පරම නිධානේ නෑනා උබ නෑනෙ අනේ හෝරා කටු හෙමින් වැනේ හුස්ම ගියත් සැපයි දවාලේ මාවත් හිර වූවා දෝ මේ හැන්දෑවේ ආලෙන් බර දෑසක් වෙස් උනා මං මාවත් වල තාමත් අපි නාවත් තුරැලේ මා නම් අද නෑ පරදින්නේ මල කඩ කඩ.... Kizer kaiz අනේ අම්මේ තුක් නොදකින් පත කද වහලා නූල් පොටකින් හැට්ට කට්ට ගහලා ඒකෙ කොනකින් පට ගාලා හිත ගියා ක්ශනිකෙන් නිකන් බෙදන කොකෝ අපි කෑවම මොකෝ උබෙ එන්ජිම මැනුවල් ඒත් මගෙ එක යකො ඔටෝ අත ගෑවත් ඇති බොට ක්ලච් පාගල හති තොල කැටි සුදු මූන සිපගන්න ඕනෙලු ආසන පටි මල කඩලා ඒක විකුනා මම ගියත් ගියත් හිරේ වැලිකඩ එක දෝතට බොට වෙන්න දෙන්නෑ ආයෙ මන් තනිකඩ.... මල කඩ කඩ......❤

Post a Comment

0 Comments